World

කුරුස යුද්ධ බලවේග සහ අවිශ්වාසවන්ත රටවල් කොරෝනාවට ගොදුරු වෙලා – අල් ෂබාබ් කියයි

සටන්කාමී ඉස්ලාම්වාදීන්ගේ ප්‍රචාරයන්ට එරෙහි වීම සඳහා සෝමාලියාවේ ගැටුම්කාරී මුස්ලිම් පූජකවරු කිරීටක වෛරසයට එරෙහි සටනේ පෙරමුණට ගමන් කරමින් සිටින බව බීබීසී සෝමාලියාවේ විශ්ලේෂක මේරි හාපර් ලියයි.

අල්-කයිඩාවට සම්බන්ධ සෝමාලියාවේ ක්‍රියාත්මක අල්-ෂබාබ් කණ්ඩායම කොරොන වයිරසයෙන් පරිස්සම් වන්නැයි මුස්ලිම්වරුන්ට අනතුරු අඟවා ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට වෛරසය පැතිරී ඇත්තේ “රට ආක්‍රමණය කළ කුරුස යුද්ධ බලවේග සහ ඔවුන්ට සහාය දක්වන අවිශ්වාසවන්ත රටවල්” වල බවයි.

අල්-ෂබාබ් ත්‍රස්තවාදීන් විසින් දකුණු හා මධ්‍යම සෝමාලියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කරනු ලබයි.

සෝමාලියාවේ මේ වන විට තහවුරු වී ඇත්තේ කොරොන රෝගීන් අතළොස්සක් පපමණකි.

Related posts

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

කොවිඩ් පැතිර යන සෞදියේ මක්කම හා මදීනා ඇඳිරි නීතිය.

colombotoday

ලොව පුරා ජිහාඩ් කණ්ඩායම් ප්‍රබෝධයෙන්. 9/11 ප්‍රහරකයින්ටම ඇෆ්ගනිස්ථානය නැවත ලබා දීමනින්දා සහගතයි – හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කියයි

colombotoday

ටාසන් චරිතයට පණ පෙවූ ජෝ ලාරා මියයයි

colombotoday

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

colombotoday

ඩාවින්චිගේ සිතුවම්වල ඇති රහස සොයා ගනී

Admin