Colombo Today Local NewsCovid 19

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 251 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 28ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

ඉන් 68 දෙනෙකු හෝමාගම මුලික රෝහලේ රැඳි සිටින අතර 28 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේත් 20 දෙනෙකු මීගමුව මුලික රෝහලේත් රැදි සිටින බව වසංගත රෝග විද්‍යා අංශය විසින් සඳහන් කළේය.

Related posts

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

colombotoday

විපක්ෂ නායක හිටපු ජනපතිනිය හමුවෙයි

colombotoday

එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම ජිනීවා මානව හිමිකම් සමුළුවේ කතා බහට

colombotoday

“මේ මගුල හරියන්නෙ නෑ… අවසානය ළගයි“ – යහපාලන මහ ඇමති මහින්ද සමග කියයි

colombotoday

2018 අයවැය සජීවීව (LIVE)

colombotoday