Colombo Today Local NewsCovid 19

කොරෝනා අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රු මිලියන 5ක්

රජය මගින් ආරම්භකළ කෝවිඩි 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක් පරිත්‍යාගය කිරිමට සියම් මහා නිකායේ අස්ගිරි  සංඝ සභාව කටයුතු කරතිබේ.

රටතුළ පවතින ආපදා ත්ත්වය සැලකිල්ලට ගනිමින් ,ජනතාව ඉන් මුදවාගැනීමට රජයට සහය විම සම්බන්ධයෙන් අස්ගිරි කාරක සංඝ සභාව සකච්චාව කල බවත් ඒ අනුව මෙම මුදල් පරිත්‍යාගය සිදුකරන බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමියෝ පැවසූහ  .

කෝවිඩි -19 වසංගතය පැරදවීමට රජය ගෙනයන වැඩපිළිවෙළ පිලිබඳව සතුටු වන බවත් මේ අවස්ථාවේදී කැපවී කටයුතු කරන සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශය වෙත ,අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි ඇතුළු කාරක සංඝ සභාවේ ප්‍රනාමය පුදකරන බවද උන්වසන්සේ ප්‍රකාශ කළහ.

Related posts

“ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත් කරනවා” – සජිත්

colombotoday

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරනු ! අලුත් ව්‍යවස්ථාවට උතුරෙන් යෝජනාවක්

colombotoday

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

colombotoday

නව දුම්රිය ගාස්තු සංශෝධනය ඇමැති අතට

colombotoday

හිටපු නීතිපති දප්පුලගෙන් පෙත්සමක්

Admin