Business

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේදී මිල පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් නියමයක්

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම් දීමක් කර තිබේ.

ඒ අලෙවි කරන භාණ්ඩයේ සදහන් මිලට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කළ මිලට පමණක් භාණ්ඩ අලෙවි කරන ලෙසටයි.

ඊට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටියි.

Related posts

Barclays shares close down 7% after profits disappoint

colombotoday

ජපන් වාහන යුගය නිමවෙයි.. අඩු ධාරිතාවයේ ඉන්දියානු වාහනවලින් ලංකාව පිරෙයි

colombotoday

ඩොලරයක විකුණුම් මිල 308 ඉක්මවයි

colombotoday

අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්

colombotoday

ජපන් වාහන අරන් හමාරයි – Prius ලක්ෂ 11.20 කින් Aqua ලක්ෂ 7.70 කින් ඉහලට

colombotoday

කොටස් වෙළෙඳපොලේ ගනුදෙනු නවතයි

colombotoday