Colombo Today Local News

කොවිඩ් 19 හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ සුළු වැරදිමත රඳවා සිටි 18 ක් ඇප මත නිදහස්

කොවිඩ් 19 හේතුවෙන්  ගාල්ල බන්ධනාගාරය තුළ ඇති  තදබදය අවම කිරිම සඳහා  සුළු වැරදිමත බන්ධනාගාරගතව සිටි රැදවියන් 18 දෙනෙකු  අද (25) දින ස්කයිප් තාක්ෂණය  ඔස්සේ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්  හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කොට ඇත.

 පිරිමි 16 දෙනෙකු හා කාන්තාවන් 02 නෙකු මෙසේ ඇප මත මුදාහැර ඇත.

 මෙකි රැදවියන්ට ඉදිරි නඩු දිනයකදි  ඉදිරිපත්වන ලෙස ප්‍රධාන මහේස්ත්‍රතේවරයා නියෝග කොට ඇත. ගාල්ල බන්ධනාගාරය තුල දැනට රැදවියන් 1000කට ආසන්න සංඛ්‍යාවක් රදවා සිටිති.

Related posts

මහ කන්නයේ දී පොහොර ගන්න හෙක්ටයාරයකට 15000ක් ගොවි ගිණුම් වලට

Admin

Dialog 4G රු.2900 පැකේජයට සෑම මසකම රු.3900 ක් කපාගෙන. – මුදල් වංචාව සම්බන්දයෙන් TRC විමර්ශනයක්

colombotoday

කොළඹ, බැස්ටියන් මාවතේ වෙඩි තැබීමක්. එක් අයෙක් මරුට

colombotoday

අනවසරෙන් විදුලි රැහැනක් අදින්න ගිය අයෙක් විදුලිය වැදී මරුට

colombotoday

බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

තවත් ලාංකික කොරෝනා රෝගීන් තිදෙනෙකු හදුනාගනී…

colombotoday