Colombo Today Local News

සාපෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවෙයි

මාර්තු අවසන් සතියේ නිකුත්වීමට නියමිතව තිබු 2019 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.  

කොවිඩ් 19 වයිරසය පැතිර යාම නිසා කාර්යාල කටයුතු අඩාල වීමෙන්  මෙම ප්‍රමාදය ඇතිවන බව විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

එම ප්‍රතිපල නිකුත් වන දිනය පසුව දැනුම් දෙන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

මාර්තු මස සිට පොහොර නොමිලේ.. කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව ලියාපදිංචි කොටස් – සුරැකුම්පත් ගැන ගැසට් පත්‍රයක් නිකුත් කරයි

Admin

තිරිඟු පිටි මුවාවෙන් ගෙන්වූ ලක්ෂ 64ක උඳු පිටි තොගයක් රේගු දැලේ

colombotoday

විශ‍්‍රාමික ජනපති නිල නිවස සින්නක්කරද?

colombotoday

“රනිල් ජනාධිපතිවුණොත් හාමුදුරුවන්ට පු* අරියි” – රන්ජන්-හිරුණිකා හඩපටය නිකුත් වෙයි

colombotoday

පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ පොලිස් අත්අඩංගුවට

colombotoday