Covid 19World

ආර්ජන්ටිනාවත් වසා දමයි

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය සැලකිල්ලට ගනිමින් අර්ජන්ටිනාව වසා දැමීමට එරට ජනාධිපති ඇල්බටෝ ෆර්නෑන්ඩස් තීරණය කර තිබේ.

ඒ අනුව මිලියන 45 ක් පමණ වන එරට ජනතාවට නිවෙස්වෙලින් බැහැරව නොයන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.

අර්ජන්ටිනාවෙන් මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතයින් 128 දෙනෙකු සහ මරණ 3 ක් සිදුව ඇති අතර වයිරසය ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින් ආජන්ටිනා රජය මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මේ වන විටත් රටවල් රැසක් වසා දැමිමට පියවර ගෙන තිබේ.

Related posts

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

colombotoday

කොරෝනා වෛරසය පැතිරූ ඉන්දීය තබ්ලික් ජාමාත් නායකයාට මිනීමැරුම් චෝදානා

colombotoday

මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 52,000 ඉක්මවයි.

colombotoday

ගාල්ල බද්දේගම පාසල් සිසුවියකට කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

කොවිඩ් නව ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය මැද එංගලන්තය 3වන වරටත් වසාදැමේ

colombotoday