Business

රුපියලේ අගය තවදුරටත් පහතට

නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (20) තවදුරටත් පහළ ගියේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (20) 189.87 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 189.87ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 185.38 ක් ලෙසත් දැක්විණි.

Related posts

අගෝස්තු 20 වැනිදා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 29 ක් මුද්‍රණය කරලා.

colombotoday

රුපියල තවදුරටත් බාල්දු වෙයි

colombotoday

රු.කොටි 9 ක සැප වාහනයට මන්ත්‍රී බද්ද රු.1050 යි – සාමාන්‍ය වාහනයක බද්ද ලක්‍ෂ 20ට වඩා වැඩියි

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැනට පැමිණෙයි

colombotoday

වාහන මිල අඩු කරන්නේ නෑ… බදු අඩු කරන්නෙත් නෑ… රවී ස්ථීරවම කියයි

colombotoday

ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිල ඉහළට.

colombotoday