Colombo Today Local News

ජීවන්, සෝලංග කොඩියෙන් සටනට… නාම යෝජනා අත්සන් තබති !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැළණිය හිටපු ආසන සංවිධායක ජීවන් කුමාරතුංග මහතා සහ, එම පක්ෂයේ කොලොන්නාව හිටපු ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මහතා මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ‘අපේ ජනබල පක්ෂයෙන්‘ අද නාමයෝජනා අත්සන් තබන ලදි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, අතුරලියේ රතන හිමි, අක්මීමන දායරතන හිමි ඇතුළු භික්ෂූන්වහන්සේලා රැසක්ද එම පක්ෂයෙන් අද දිනයේ නාම යොජනා බාර දෙන ලදි.

Related posts

අපේ සහයෝගයට ඇඟිලි ගහන්න එපා – චීනය අමෙරිකාවට කියයි

Admin

එක්නැලිගොඩ නඩුවට සැකපිට තවත් රණශුර හමුදා බුද්ධි අංශ විරුවෙක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟපාන්න නොවේ – ජනපති කියයි

Admin

චීන රජයෙන් දුන් ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයි

Admin

බඩු මිළ ඉහළයාම ගැන අවදානය යොමුකරන්න – මල්වතු නාහිමි අගමැතිට කියයි

colombotoday

රජය විසින් ආරම්භ කල එළවලු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාධනීයයි – ජනතා විමුක්ති පෙරමුණ

colombotoday