මේ වන විට ශ්රී ලංකාවේ රැදී සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලු වීසා දීර්ඝ කිරිමට තීරණය කර තිඛේ.
නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් මේ බව සඳහන් කරයි.
ඒ අනුව මාර්තු 14 වනදා සිට දින 30 ක කාලයක් අදාල වීසා බලපත්වල කාලය දීර්ඝ කර ඇත.