Colombo Today Local News

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

කොරෝනා වෛරසය ආසාධනය වී කොළඹ අයි.ඩී,එච්. උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව අද රෝහලෙන් නිදහස් කෙරිණි.

ඇයට සමු දීම සදහා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද එක්ව සිටියා ය.

ඇය රෝහලෙන් පිටත්ව කටුනායක ගුවන්තොටුපල බලා ගිය අතර අද දිනයේම සිය රට වන චීනය බලා පිටත්ව යන බව සඳහන් කළාය.

තමනට ජීවිතය දුන් හා ඉතා හොඳින් රැකබලා ගත් ශ්‍රී ලංකා ජනරජයට රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කළ ඇය ඉතා හැඟුම්බර ලෙස සියළු දෙනාටම සමු දුන්නාය.

Related posts

මෝදිගේ ලංකා ගමන පිටුපස කලාපීය යුද්ධයක අනතුරක්?

colombotoday

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයන්න චම්පික බෑ කියයි… විරෝධය දක්වන්න නිදහස් උළෙලට නොයයි

colombotoday

ජිනීවා අවුලෙන් වමත් ඇවිලෙයි – කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායකත් අස්වෙයි

colombotoday

අපටත් ජනපති සමාව දෙනු ! වැලිකඩ රැදවියන් දෙදෙනෙක් විරෝධතාවක

colombotoday

පාස්කු දා ප‍්‍රහාරයට සම්බන්ධ 41කගේ ගිණුම්වල මිලියන 134ක් හොල්ලන්න තහනම්

colombotoday