Colombo Today Local News

චන්ද්‍රිකා පොදුජන සන්ධානයට එක්කර ගැනීමට සාකච්ඡා.. ඉහළ තනතුරක් !

නව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එක්කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මේ පිළිබඳව ඉදිරියේදී පක්‍ෂයේ අනෙක් සමාජිකයින් සමඟද සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

එහිදී ඔවුන් එකඟ වූවහොත් හිටපු ජනාධිපතිනියට නව සන්ධානයේ තනතුරක් ලබාදිය හැකි යයිද ඔහු කියා සිටියේය.

Related posts

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

72 වැනි නිදහස් සැමරුමට චීන ජනපතිගෙන් සුබ පැතුම්

colombotoday

නුගේගොඩ “රෝයල් ඉන්ස්ටිටියුට්” ජාත්‍යන්තර පාසල නීතිවිරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

colombotoday

ජීවිත අවදානම තවමත් එළෙසමයි.. හමුදා ආරක්ෂාව ඉවත් කරන්න එපා

colombotoday

ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල යළි අඩු වෙයි

Admin