Colombo Today Local News

විශ්‍රාමිකයන්ට අද සිට නොමිළේ දුම්රිය ප්‍රවේශපත්‍ර !

විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.‍

ප්‍රවාහන සේවා කළමනාකරණ , විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, සහ මොබිටෙල් ආයතනය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක කෙරේ.

විශ්‍රාමිකයින්ට නිදහස් දුම්රිය බලපත්‍ර නිකුත් කිරීමේ පෙර පැවැති සාම්ප්‍රදායික ක්‍රමවේදය වෙනස් කරමින් 2016 හඳුන්වා දුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් නිකුත් කිරීම ආරම්භ කිරීමේ තවත් පියවරක් වශයෙන් මෙය හඳුන්වා දී ඇත.

Related posts

මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්

colombotoday

දිස්ත්‍රික්ක හතරක විශේෂිත පිළිකා රෝහල් හදන්න ජනපතිගෙන් උපදෙස්

Admin

අස්ගිරි මහානාහිමි ප්‍රමුඛ මහ සගරුවන උතුරේ සංචාරයක (Video)

colombotoday

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සුඩානය හා සම මට්ටමට

colombotoday

පියුමි හංසමාලි ගෙන් පෙත්සමක්

Admin

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් දේවස්ථාන වලින් සොයා ගත් ආයුධ මුහුදේ ගිල්වයි

Admin