World

BREAKING: ISIS ඉලක්ක වෙත ප්‍රංශයෙන් දරුණු ප්‍රහාර – ප්‍රහාරක යාන 10කින් ඉලක්ක 20ක් විනාශ කරයි

සිරියාවේ Raqqa ප්‍රදේශයේ පිහිටි ISIS මුලස්ථානය, පුහුණු මධ්‍යස්ථානය, ආයුධ ගබඩා සංකීර්ණය ඇතුළු ඉලක්ක 20ක් වෙත ප්‍රංශ ගුවන් හමුදාවට අයත් ජෙට් යානා 20ක් මගින් දරුණු ප්‍රහාර මාලාවක් එල්ලකර විනාශකර දමා ඇත.

මෙම ප්‍රහාර සදහා ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධීකරණය කර ඇත.

[mom_video type=”youtube” id=”c4HuUjMUcQs “]

තවත් විස්තර බලාපොරොත්තු වන්න…..

Related posts

මද්‍රසා හී දරුණු අන්තය මෙන්න. | හැමෝම බැලිය යුතු වීඩියෝව

colombotoday

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය ආශ්‍රිතව රිච්ටර් මාපාංක 6.4ක භූ චලනයක්

colombotoday

ඉන්දු – පාකිස්තාන් යුද්ධය ඇරඹෙයි

Admin

වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

colombotoday

පැරිසියේ දැවැන්ත පිපිරීමක්…

colombotoday