Colombo Today Local News

CID මෙහෙයුමකින් බදියුදීන්ගේ කෝටි ගණනක ගැහිලි එළියට… හංගපු ෆයිල් 67ක් හමුවෙයි.. හොර ගනුදෙනු, අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු ඒ අතර…

ඊයේ (09)  දින රහස් පොලීසියට ලැබුණු තොරතුරක් මත හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට අයත් මන්නාරම පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී චෝදනාවලට ලක්ව ඇති ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධ ලේඛන තොගයක් හමුවී ඇත. එම ලේඛන අතර මන්නාරම ප්‍රදේශයේ මිලට ගත් ඉඩම්, නිවාස ඇතුළු බොහෝ දේපල සම්බන්ධයෙන් වූ ලිපිගොනු මෙයට ඇතුළත්ව ඇති බව වාර්තාවේ.

මීට අමතරව රිෂාඩ් ඇමතිවරයා අමාත්‍යධුරය දරමින් සතොස ආයතනය හරහා සිදුකරන ලද මහා පරිමාණ ව්‍යාපාරයන් සම්බන්ධ තොරතුරු ද එම ලේඛණ ගොනුවේ තිබී ඇති බවද පැවසේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ තවදුරටත් පැවති ආණ්ඩුව යටතේ රිෂාඩ් අමාත්‍යවරයා ඇමතිධුරය දැරුවේනම් මුළු මන්නාරමම මිලදී ගනු ඇති බවයි.

Related posts

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක්

colombotoday

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday

හෙට නෙවෙයි, අදම ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් – ජනපති කියයි (Video)

colombotoday

ඥානසාර හිමි බවට සඳහන් වූ පුද්ගලයා කොරියාවෙන් හමුවේ

colombotoday

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

රන්ජන්ගේ හඬපටි නාඩගම: විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහි නඩු විභාගය අත්හිටුවන්න නියෝගයක්

colombotoday