Colombo Today Local News

ගුවන්තොටුපළට අමුත්තන් ඇතුළුකර ගැනීම නවත්වයි !

කටුනායක ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිනෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනිම තාවකාලිකව නවත්වා තිබේ.

අද (28දා) පෙ.ව. 6.00 සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

අලුත් මුදල් ඇමැති පැය 24 න් ඉල්ලා අස්වෙයි

colombotoday

අනාථ කඳවුරක සිටි බදියුදීන් පොහොසතෙක් වුණේ කෙසේ ද? පාස්කු කොමිසම ප්‍රශ්න කරයි

colombotoday

ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

Admin

ක්ලේමෝ බෝම්බයක් සමග කොටි කතක් පරන්තන්හිදී අල්ලයි

colombotoday

ඇමති මංගල එක්ක බෑ… දයා ගමගේ ඇමතිකමින් අස්වෙයි..

colombotoday

චම්පික රණවකට ඇප

colombotoday