Colombo Today Local Newsfeatured

Breaking News: ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් රෝගියා වාර්තා වෙයි

චීනයේ වූහන් පළාතෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි. 

රෝගියාගේ ආශ්‍රිතයින් පරීක්ෂා කිරීමට වහා පියවර ගෙන ඇති බවත් අයි.ඩී.එච්. රෝහලේ සියලුම රෝගීන් නිරෝධානයට කටයුතු සූදානම් බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සියලු කටයුතු ගනිමින් පවතින බවත් එම කාර්යංශය සඳහන් කරයි.

චීනයේ සිට පැමිණි 43 හැවැරිදි චීන ජාතික  කාන්තාවකට මෙසේ නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඇය අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday

පිටකොටුවේ පිටකොටුවේ ගින්නෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

Admin

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

colombotoday

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය රැකගත යුතු ජාතික සම්පතක් වන්නේ ඇයි ?

colombotoday

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය යලිත් මහින්ද සරණ පතයි

colombotoday

අයි.එම්.එෆ්. සාකඡාවට මුදල් ඇමති නෑ

Admin