Colombo Today Local News

වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයි

විධිමත් සැලැස්මක් සහිත ක‍්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍යංශයට ඇති නොහැකියා ව ප‍්‍රදර්ශනය කිරීමක් ලෙස සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමේ වගකීමෙන් ගැලවී මුදල් වව්චර් පතක් ලබාදෙමින් ඇඟ බේරා ගැනීමට ගත් උත්සහයක් ලෙස පාසල් නිල ඇඳුම් වෙනුවට සිසුන් ට මුදල් වව්චර්පත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය හැඳින්විය හැකි බව ලංකා ගුරුසේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.  මේ දැක්වෙන්නේ එම නිවේදනයයි.
Guru Sangamy - CTSU.pmd

Related posts

දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ධාවනයවූ දුම්රියේ ගැටී පුද්ගලයක් මරුට

colombotoday

කෙසෙල්වත්තේ දිනුකගේයැයි සැක මළ සිරුරක් කටුනායකට

colombotoday

බෝගම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන ආ නියාමකවරයෙක් මාට්ටු

colombotoday

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි

colombotoday