World

ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයි

CPb0RE0XAAAP2P7.jpg-large

ප්‍රංශයට එල්ලවුණු ත්‍රස්තවාදී ප්‍රහාරයට පසුව තවදුරටත් මුස්ලිම් සංක්‍රමිකයන්ට තම රටේ ඉඩ නොදෙන බව පෝලන්ත රජය ප්‍රකාශකර සිටිනවා.

යුරෝපා සංගමය විසින් මාස කිහිපයකට පෙර අරාබිකරයෙන් සහ උතුරු අප්‍රිකානු රටවලින් පැමිණෙන සරණාගතයින් භාර ගැනීම සදහා තීරණයකට පැමිණ සිටියද මුස්ලිම් සරණාගතයින් තම රටවලට අනවශ්‍ය බව පවසමින් හංගේරියාව,රුමේනියාව,චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව එය ප්‍රතිෂේප කළා. එම ක්‍රියා කලාපය ජර්මනිය සහ ප්‍රංශයේ විවේචනයටද මීට ඉහතදී ලක්වුණා. ඒ අනුව පොලන්තයද එම රටවල් ගොන්නට එකතුවෙමින් දෙශ සිමා වසාදමා තිබෙනවා.

Related posts

ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි

colombotoday

අඹුසැමි ඇසුරටත් ‘සීකා‘ හරහට හිටී ! මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම අනතුරක

colombotoday

වයස 16ට අඩුනම් මින්පසු වට්ස් ඇප් බෑ

colombotoday

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

colombotoday

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙයි(Video)

colombotoday

මෙල්බර්න් නගරවාසීන්ට අනතුරු ඇඟවීම්

colombotoday