Colombo Today Local News

රුපියල බාල්දු වෙයි… ඓතිහාසික වාර්තාවක් තබමින් ඩොලරය නගී

m4822vqcඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඉතිහාසයේ ප්‍රථම වතාවට රු. 144 ද ඉක්‌මවා ගොස්‌ තිබෙනවා.

මේ  අනුව ඉකුත් නොවැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 144.17 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබුණා.

ඊයේ (13)නිකුත් වූ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 144.08 ක්‌ වුණා. පසුගිය නොවැම්බර් 10 වැනිදා නිකුත් වූ විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 143.73 ක්‌.

අපේ විදේශ විනිමය වෙළෙඳපොළේ ඇමරිකානු ඩොලර් ලැබීම්වලට වඩා ගෙවීම් ඉහළ යෑමෙන් දිගින් දිගටම රුපියල පිරිහෙමින් තිබෙනවා.

(උපුටා ගැනීම දිවයින – ශ්‍යාම් නුවන් ගනේවත්ත)

Related posts

කදිරගාමර් ඝාතනයේ සැකකරුවන් ජර්මනියේදී අත්අඩංගුවට…

colombotoday

නිල නිවාසවල නිරෝධායනය වූ පොලිස් පිරිස් ගමට පනිති

colombotoday

ඊළග යුද්ධය ශ්‍රී ලංකා හමුදාව සහ උතුරු පළාත් පොලීසිය අතර !!

colombotoday

IOC ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

colombotoday

මහින්දගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමේ තීරණයට ජනපති වැට බඳියි

colombotoday