Colombo Today Local News

වසර 3ක් සිරගෙට නියම වූ සරණ ඇප මත නිදහස් වෙයි !

අද පෙරවරුවේ අධිකරණය මගින් වසර 03ක සිර දඩුවමක් නියම කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

රුපියල් ලක්ෂ 03ක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග ලබා දුන්නේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී සිදුවූ මුල්‍ය වංචාවකට අදාලව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද පෙරවරුවේ ඔහුට සිරදඩුවමක් නියම කළේය.

ඇප අයදුම් කිරීමෙන් අතුරුව ඔහුව ඇපමත මුදාහැරීමට මෙසේ නියෝග කෙරිණි.

Related posts

2009 දී මා කී දේ ඇහුවානම් අද ආර්ථික අර්බුධයක් නෑ – අගමැති

colombotoday

පොල් ගෙඩි 36ක් සොරාගත් දෙදෙනෙකුට ලක්ෂ 4ක ශරීර ඇප !

colombotoday

කෝට්ටේ මහා සංඝ සභාවත් කොල එළි දල්වයි… රජයට විශේෂ නිවේදනයක් !

colombotoday

මහ වැස්සෙන් කොළඹ පවුල් 5585ක් අවතැන්

colombotoday

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

Admin

උතුම් නවම් පොහොය අදයි !

colombotoday