Colombo Today Local News

දැරියට පහරදීමේ පැමිණිල්ල භාර නොගත් කාන්තා SI 2නාගේ සේවය අත්හිටුවයි

කොටවෙහෙර අවුරුදු 13ක දැරියකට පහරදීමේ සිදුවීමට අදාළ පැමිණිල්ල භාර නොගත් නිකවැරටිය මූලස්ථාන පොලීසියට හා කොටවෙහෙර පොලිස් ස්ථානයට අනියුක්ත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

අදාළ දැරියගේ මව හා මිත්තනිය දැරියට පහරදෙන අයුුරු ඇති වීඩියෝවක්ද රැගෙන පැමිණිල්ල ඉදිරිපත් කිරිමට පැමිණියත් එම පැමිණිල්ල භාර ගෙන නොමැති බව පොලීසිය පවසයි.

ඊයේ (05දා) සිට බලපැවැත්වෙන පරිදි මෙසේ වැඩ තහනම් කර තිබේ.

Related posts

තෙල් සංස්ථාවේ නිලධාරීන් අද කෝප් හමුවට

Admin

අගමැති, අගවිනිසුරු හමුවෙලා ! – ජනපති නොසන්සුන් !!

colombotoday

ගෑස් මිල ඉහල යන්නේ නැ පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

colombotoday

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ

Admin

ජාත්‍යන්තර මහා සඟ සමුළුව 2018 – දෙසැම්බර් මස ජපානයේදී

colombotoday

කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය

Admin