Colombo Today Local News

සුදු වෑන් මාධ්‍ය සාකචඡාවේ දෙදෙනා හා රාජිතගේ ලේකම්ට ඇප !

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සුදු වෑන් රියදුරන් ලෙස එක්වූ සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

එසේම ඔවුන්ට මුදල් ලබාදුන් චෝදනා යටතේ අත්අඩංගුවට පත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ද රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබීය.

Related posts

පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?

colombotoday

සංචාරකයන් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළෙයි

Admin

“ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන.ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ”

colombotoday

අප්‍රේල් සිට උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Admin

සති දෙකක් ඇතුළත සහල් ආනයන නොකොළොත් තත්ත්වය දරුණු අතට

Admin

දකුණු වෙරළේ ඉන්න සීල් මත්ස්‍යා ආසන්නයට යන්න එපා – වනජීවී දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

colombotoday