Colombo Today Local News

රන්ජන් රාමනායක අද අධිකරණයට

කල් ඉකුත් වූ බලපත්‍රයක් සහිත පිස්තෝලයක් හා මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක සිය සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ.

Related posts

බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස්භූගත කුටියක සඟවා සිටියදී සොයා ගනී

Admin

යුගදනවි යළි යථා තත්ත්වයට

colombotoday

මහ මැතිවරණයෙන් පසුව එජාපය ආණ්ඩුවේ !

colombotoday

මහින්ද නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමේ වැඩසටහන ඇරඹෙයි

colombotoday

කෝටි 40කට අධික වටිනා රත්තරන් රේගුවේදී අල්ලයි

Admin

වර්ගවාදී ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු පහර දීමක් කළා..

colombotoday