තමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහව එම ධුරයෙන් ඉවත් කරමින් මේ වන විට මීකී ආතර් මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.