Colombo Today Local News

නීතිය හා සාමය පවත්වාගෙන යෑම ත්‍රිවිධ හමුදාවට – ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශ තුළත් නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (22දා) නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යාබද ජල තීරය තුළ නීතිය හා සාමය පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා තිබේ.

Related posts

කථානායක කරූ සභාව ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවට නොඑයි

colombotoday

දේවදත්තට මහණ වෙන්න පුළුවන්න වුනානම් කරුණාටත් ඉතිහාසයෙන් ගැලවෙන්න පුළුවන්..

colombotoday

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin

පැතුම් කර්නර්ට වරෙන්තු

colombotoday

ජල ටැංකියක නැග දුම්රිය සේවකයින් විරෝධයක

Admin

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම්.. යෝජනාව සම්මතයි !

colombotoday