Colombo Today Local News

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

උත්සව සමය හේතුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඒකාබද්ධව මෙම විශේෂ ආරක්ෂක වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ජනතාවගේ ආරක්ළුා වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

විශේෂයෙන්ම කතෝලික ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍ර දේශවල ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසද ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් නිකුත් කර තිබේ.

Related posts

ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රීවරු ආණ්ඩුවේ තනතුරු අත්හරිති

colombotoday

විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට හෙට සිට පත්වීම්

Admin

ජනාධිපතිවරණයේදී රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය

Admin

විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා | සජිත් ප්‍රේමදාස තග දමයි.

colombotoday

නාමල් සහ කැප්ටන් තිස්ස ළගදීම අත්අඩංගුවට!

colombotoday

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin