Colombo Today Local News

රාජිත සේනාරත්න අධිකරණයට

සුදු වෑන් මාධ්‍ය හමුව සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා සිටිමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (19) ගොනු කල අපේක්ෂිත ඇප අයදුම්පත අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සලකා බැලීමට නියමිතව ඇති අතර ඒ සඳහා සහබාගි වීම සඳහා රාජිත සේනාරත්න මේ වනවිට අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත පැමිණ තිබෙනවා.

Related posts

දරුණු අපරාධකරුවන් උසාවි ගෙන යද්දී එස්‌ටීඑෆ් ආරක්‍ෂාව- පොලිස්‌පති කියයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන දැනුවත්ව තිබියදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇති කොටුව පොලිස් නිලධාරීන්

colombotoday

“වරායේ වැඩ ලබන මාසේ පටන් ගන්නවා…. හම්බන්තොට ඉඩම් චීනයට දෙනවා” – අගමැති

colombotoday

අයි.එම්.එෆ් සමඟ ජාතික ජන බලවේගය සෙල්ෆි ගසයි

Admin

කතානායක අත්සන තබයි.. අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත බලාත්මකයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday