Colombo Today Local News

නාමල් කුමාර ‌දෙසැම්බර් 26 දක්වා රිමාන්ඩ්

අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවු  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මහජන නොසන්සුන්තාවයන් හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ නාමල් කුමාර මේ මස 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෙට්ටිපොළ  මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කරනු ලැබිය.

නිකවැරටිය, හෙට්ටිපොල ඇතුළු ස්ථාන කිහිපයක ඇතිවූ මහජන කැළඹීම් සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් කුමාරව වරකාපොළ  පොලීසියේදී අත්අඩංගුවට ගනු ලැබිය. 

Related posts

නිවාස හදන්නම් මම නම් දන්නේනම් නෑ.. සදා ලෝක පූජිත ගම්මාන නිසා මගේ නම කැත වුනා- සජිත්

colombotoday

ශ්‍රී ලංකාව තුල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

colombotoday

හොරොව්පතාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක යතුරු පැදියට තෙල් ගහද්දි ගිනි ගනී

colombotoday

LTTE ය තවදුරටත් සක්‍රීයයි… ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමරිකාව නම් කරයි…

colombotoday

කොන්ක්‍රීට් ස්ලැබ් එකක් මතින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?

colombotoday