ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයෙන් ඉදිරි මැතිවරණවලට තරඟ කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
එම පක්ෂය පිළිබඳව නිත්‍යානුකුල ගැටළුවක් පවතින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.