Colombo Today Local News

රටට අහිතකරන කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ.. ඩලස් අලහප්පෙරුම කියයි

නව රජය විසින් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම අත්සන් කිරීමට යන බවට වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

රටට අහිතකරන කිසිම ගිවිසුමක් අත්සන් නොකරන බවත් එම ගිවිසුම සමාලෝචනය කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

එසේම එහි රටට අහිතකර වගන්ති කිහිපයක්ම ඇති බවත් ඔහු  පැවැසීය.

Related posts

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

colombotoday

“බදු අඩු කරන්න” මල්වතු මහානාහිමියෝ මුදල් ඇමතිට අවවාද කරති

colombotoday

මේක නෝන්ජල් කොන්ද පණ නැති ආණ්ඩුවක්.. කොමියුනිස්ට් රටක් හැර ෆේස්බුක් තහනම් කරපු එකම රට ලංකාවයි

colombotoday

ලංවිම හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු අද යළිත් කෝප් කමිටුවට කැඳවයි

colombotoday

කුණු බැනුම් කෝටියයි.. ජනපතිගේ ‘පුලතිසි දෙවියා’ අන්තර්ජාලෙන් පැන දුවයි [VIDEO]

colombotoday

රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍ය ධූරයට

Admin