Colombo Today Local News

ජනපති ගෝඨාභය වෙනුවෙන් ඉන්දීය අගමැති මෝදි ට්වීටරයේ සිංහලෙන් තැබූ සටහන!

ශ්‍රී ලංකාවේ නව ජනපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉන්දීය රජයෙන් ඉහළ පිළිගැනීමක් ලබාදී තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් මන්දිරියේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හමුදා උත්තමාචාරයක්ද පිරිනැමුවා.

පසුව ඉන්දීය ජනපති රාම්නාත් ගොවින්ද් මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඔහුව පිළිගනු ලැබු අතර Twitter ගිණුම හරහා සටහනක්ද තබා තිබුණා.

Related posts

දුම්රිය අනතුරෙන් මිය ගිය ඉඳුවරට ලක්ෂ 5ක වන්දියක්

Admin

රුසියාවට කොළේ වහන්න ගිහින්, කොළේ ඉරාගෙන ඇගේ හලාගත් හැටි !

colombotoday

සරත් ෆොන්සේකා ඇතුළු 11කට අධිකරණ නියෝගයක්

Admin

ගුවන් තොටුපොළවල් තුනක් පසුගිය වසර හතරේදී කෝටි 200ක් පාඩු ලබලා

Admin

ඇමතිකම් නැති ඩිලාන් ඇතුළු 05කට අගමැති අලුත් තනතුරු දෙයි

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

Admin