මුදල් ඇමතිකම හැර වෙනත් ඕනෑම අමාත්‍යාංශයක් ලබා දීමේ පොරොන්දුව මත නව ආණ්ඩුවට එක්වෙන්නැයි තමන්ට ආරාධනා ලැබුණු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
කිරිබත්ගොඩ ප්රාදේශයේදී පැවති අවමංගල අවස්තාවකට සහභාගී වෙමින් තම හිතවතුන් හා මේ බව සදහන් කර ඇත.
එම පාර්ශවයෙන් මිට පෙරද තමනට ආරාධනා ලැබුනද ඒවා ප්රතික්ෂෙප කල බවද ෆොන්සේකා මහතා පවසා තිබේ.