Colombo Today Local News

මාර්ග නාම පුවරුවල දෙමළ අකුරු මැකීමේ කුමන්ත්‍රණයක්… මංගලට චෝදනා !


දෙමල අකුරු මකා දැමූ මාර්ග නාම පුවරුවක ඡායාරූප කිහිපයක් සමාජ ජාලාවල හුවමාරු වීමට පටන් ගෙන ඇත.

මෙම ඡායාරූප සමජ ජාලාවලට එක්වූ සැනින් මංගල සමරවීර හිටපු ඇමතිවරයා එම ඡායාරූප දක්වමින්, සුළු ජාතීන්ට එරෙහිව ජාතිවාදය හිස ඔසවා ඇති බවට හැගවෙන සටහනක් සිය ට්වීටර් ගිණුම ඔස්සේ පලකර ඇත.

සුළු ජාතිකයන්ට එරෙහිව ජාතිවාදය ක්‍රියාකාරකම් සිදුවන බවට හුවා දක්වා අභිනව ජනාධිපතිවරයා සහ රජය අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවත්, මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා මේ පිටුපස සිටින බවටත් සමාජ ජාලාවල චෝදනා එල්ල වෙමින් පවතී.

Related posts

කොටින්ගේ අපරාධ ගැන කියද්දී කොටි ඩයස්පොරාව මාරාවේෂ වී ජිනීවා සැසියේ යකා නැටූ හැටි..! (Video)

colombotoday

LTTE මිලේච්ඡත්වය ගැන මෙතෙක් ලොවට හෙළි නොවුණු කතාවක් !

colombotoday

ඇලහැර අභයභූමිය තුල අලි සිගිත්තෙක් මිය යයි.

colombotoday

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි… යුද සමයේ අතුරුදන්වූවන් සොයා මන්නාරමට යයි

colombotoday

කෑගල්ලෙන් කනක ඉදිරියෙන්

colombotoday