Colombo Today Local News

සජිත්ගේ ජනපති අපේක්ෂක එකගතා ලියවිල්ල ලීක් වෙයි… දිනුවානම් රටම සුන් !

ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම සදහා සජිත් ප්‍රේමදාස මහතා එකගවූ කොන්දේසි ඇතුළත් ලිපියක් බවට දැක්වෙන ලියවිල්ලක් සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී.

එම එකගතාවන්ට අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ඉදිරි වසර 5 පුරාවටද අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ යුතු බවත්, රජයේ සියලු පත්කිරීම් අගමැතිවරයාගේ අභිමතාර්තය පරිසි සිදුවිය යුතු බවද දැක්වෙයි.

එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ඩයස්පොරාව හා ද්‍රවිඩ සන්ධානයේ අවශ්‍යතාවය මත කෙටුම්පත් කළ අති භයංකර ව්‍යවස්ථාවද මාස තුනක් ඇතුළත සම්මත කළ යුුතු බවටත්, ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු සුළුතර පක්ෂ සන්ධානගතව පාර්ලිමේන්තුවේ 3/2ක බහුතරය ලබාගත යුතු බවද එම කොන්දේසිවල දැක්වෙයි.

සැයු. මෙම ලිපිය සමාජ ජාලාවලින් උපුටා ගත් එකක් වන අතර එහි සත්‍ය අසත්‍යතාපය පිළිබදව අපගේ වගකීමක් නැත.

Related posts

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin

කටුගස්තොට ගින්නකින් තිදෙනෙක් මරුට

colombotoday

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

colombotoday

රියදුරු ලෙඩවී බස් රිය පෙරළෙයි

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

colombotoday

වංගු දමා පරීක්ෂණ සමත් කරවයි… බාල ඉන්ධන තොගය ගොඩබෑමට සූදානම් !!

colombotoday