හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීම පිළිබඳව තමන් කනගාටුවන බවත් ඒ පිළිබඳව අදාළ අංශ විසින් වහා පියවර ගනු ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක භටයින් විසින් කරන ලදයි යන වෙඩි තැබීම පිළිබඳව බලවත් ලෙස කණගාටු වන අතර මෙම සිදුවීම සත්‍යයක් නම් ඒ පිළිබඳව අදාල අංශ විසින් වහා පියවර ගනු ඇතැයි විශ්වාස කරමි. නීතිය හා සාමය රැකීම ප්‍රමුඛතාවයක් ලෙස සැලකීමේ මාගේ ප්‍රතිපත්තිය නැවතත් තහවුරු කරමි
— Gotabaya Rajapaksa (@GotabayaR) November 6, 2019