Colombo Today Local News

අද උසනම් සිකුරිටි මිටිනම් කම්කරු. අපේ කාලේ එහෙම දේවල් වුනේ නෑ

අද ජනතාව ඉතා අපහසුවෙන් ජීවත්වෙන බවත් ආණ්ඩුව අද කරගෙන යන වැඩපිළිවෙල හේතුවෙන් කෘෂිකර්මාන්තය බිඳ වැටි ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රිදීගම පැවති ජනහමුවකදී සඳහන් කර සිටියා.

උපාදිය පාස් වෙලා අවුරුදු ගානක් ගෙදරට වෙලා සිටියත් තරුණයන්ට රක්ෂා නැති බවත් උසනම් සිකුරිටි මිටිනම් කම්කරු ලෙස විහිලු සැපයීමක් පමණක් මේ නායකයන් සිදු කරන බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.

Related posts

රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ

Admin

එක්සත් ජාතීන්ගේ 76වන සැසිය ඇමතීමට ජනපති ලබන 21 නිව්යෝක් යයි

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය යට ගහන්න ඇතුළෙන්ම කුමන්ත්‍රණයක්

colombotoday

වෙල්ගම ගැන ඒකාබද්ධය තීන්දුවක් ගන්න යයි….

colombotoday

අන්තරේ විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්

Admin

රටේ රජාට බෝගස්වැව අමතක වෙද්දී එහි ජනතාව අලුතෙන් රජෙක් පත් කරගෙන

colombotoday