Colombo Today Local News

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කරයි !

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග මතභේදාත්මක දුරකතන ඇමතුමක නියැලුණු නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කලේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණය එම සභාවේ ලේකම්වරයා විසින් දුරකථන මාර්ගයෙන් අද (24) නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි .

මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (23) දිනයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකරනු ලැබිණි

Related posts

විදෙස් රටවල් කිහිපයක පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගනී.

colombotoday

ඉදිරි පැය 48 ඇතුළත භාරකාර ආණ්ඩුවක් !

colombotoday

මුස්ලිම් තරුණයෙකු පල්ලියක් තුල ගිනිතබාගෙන සියදිවි නසා ගනියි.

colombotoday

එජාප, ශ්‍රීලනිප මැයි රැළියට සෙනග අදින්න බස් 4000ක්.. ලංගම නිවාඩුත් අවලංගුයි

colombotoday

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Admin

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතී.

colombotoday