Colombo Today Local News

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

පින්පොකැට ගහන වුන් රාජපක්ෂ සමයේදී රස්සාව අතහැර දැමු බවත් ඉන්දියන් සාගරයේ මුතුඇටය රාජපක්ෂ ඇටේ බවට පත් කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.

“දැන් මෙතැනට රාජපක්ෂ ආවනම් මොකද කරන්නේ, මුල්ලක ලස්සන බබෙක් තියෙන මාසයක් විතර සුවන්දපැනින් නාවලා. ලයිෆ්බෝයි ටොන් එකක් විතර ඇඟේ අතුල්ලලා ගෙනත් තියෙනවා මහින්ද රාජපක්ෂ එනකොට. බබා වදෙගෙන අම්මා දිහා බලලා ඇහැක් ගහනවලු. තාත්තා ළඟ හිටියනම් බුරියට අනිනවා. බාප්පාගේ පස්සට තට්ටු කරනවා. කවුරුත් බත් එකක් කකා හිටියනම් මූ ගිහිං මාළු කෑල්ල කනවා. එහෙම තමයි මූ පෙන්නන්නේ ජනතාවත් එක්ක ඉන්නවා කියලා” යැයි ඊයේ (30) පැවති ජනහමුවකදී සරත් ෆොන්සේකා පැවසීය.

Related posts

දකුණු මුහුදේ මසුන් මැරීම තහනම්!

colombotoday

අඹතලේ නව ඉන්ධන පිරවුම්හල අත්හිටුවයි

Admin

තවත් ප්‍රදේශ 12ක් හුදකලා කෙරේ

colombotoday

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අයට එක්සත් අරාබි එමීර් රාජ්‍යට ඇතුළු වීම තහනම්

colombotoday

මල්වතුහිරිපිටිය හිමි නම නිධන් මැණිකක් ලබාගැනීමේ අරමුණින් ඝාතනය කරලා සියල්ල හෙලි වේ

Admin

මැතිවරණයට අදාල පෙත්සම් නිෂ්ප්‍රභ කරන්න – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

colombotoday