Uncategorized

විශ්‍රාම ගැනීමට පෙර එක් මත් ජාවාරම්කරුවෙකුට හෝ මරණ දඩුවම දෙනවා !

මත්ද්‍රව්‍යජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා තින්දු කළද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකෙරුණු අතර එම නඩු තීන්දුවට තමාට හිසනැමීමට සිදුවන බවත් යම්හෙයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව එමනඩු තීන්දුව ලැබුණහොත් තම නිල කාලය අවසන් වීමට පෙර මේ රටේ තාරණ්‍යය වෙනුවෙන් එක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට හෝ මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී.

තාරණ්‍ය බල ගැන්වීම සහ ඔවුන්ගේ වරප‍්‍රසාද දිනා දීම වෙනුවෙන් තම පාලන කාලය තුළ විශේෂ වැඩකොටසක් ඉටු කළ බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ඊයේ(20) පස්වරවේ කොළඹ පුද්ගලික හෝටලයකදී පැවති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතින්ගේ සංවිධානයේ තෙවැනි සමුළුව අමතමිනි.

Related posts

මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

Admin

බාහිර / අභ්‍යන්තර තර්ජනවලට සූදානමින් සිටින්න – හමුදාපතිගෙන් උපදෙස්

colombotoday

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නිරතුරු දෙවිඳුන් යදින බව පාප් තුමා කාදිනල්ට දන්වයි.

colombotoday

ඊශ්‍රාලය විසින් දකුණු ලෙබනනය වටලයි

Admin

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අධිකරණයට රැගෙන එයි

Admin