Colombo Today Local Newsfeatured

බුද්ධාගමට ප්‍රමුකස්ථානය දීම, විවස්ථාවෙන් ඉවත් කරන්න කැමති අපේක්ෂකයාට සහය දෙනවා – එම්.කේ සිවාජිලිංගම්

බුද්ධාගමට ප්‍රමුකස්ථානය දීම, විවස්ථාවෙන් ඉවත් කරන්න කැමති අපේක්ෂකයාට සහය දී ජනාධිපති අපේක්ෂකත්වයෙන් උවද ඉවත්වීමට තමන් කැමති බව ජනාධිපති අපේක්ෂක එම්.කේ සිවාජිලිංගම් පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකයන් දෙදෙනාම සිංහල බෞද්ධ ජනතාව අතර වීරයන් වීමට සටනක් දියත් කර ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව දෙමල ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට චන්දය දේවි යැයි සිතුවද එයින් දෙමල ජනතාවට සුගතියක් සිදු නොවන බව එම්.කේ සිවාජිලිංගම් සඳහන් කර සිටිනවා.

Related posts

නීතිඥ සංගමයේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට ජය

colombotoday

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි

colombotoday

බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කරන්න විශේෂ අරක්කු බෝතලයක මිල වැඩි කළ යුතුයි

colombotoday

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා කොමිසමට ඉදිරිපත්වුනු ඇතැම් ප්‍රකාශ නීතිපති ඉල්ලයි

colombotoday

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday