Colombo Today Local Newsජනාධිපතිවරණය

නාගානන්ද කොඩිතුවක්කු ටැක්ටරයේ ගොස් බැලුමේ එල්ලෙයි

තමා නියෝජන කරන මතවාදය ජයග්‍රහණය කරවීම සඳහා ටැක්ටරය සහ බැලුම් ලකුණින් තරඟ කරන අපේක්ෂකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන බව නාගානන්ද කොඩිතුවක්කු පවසනවා.

ඊයේ(18) පැවැත්වූ මධ්‍යහමුවකදී ඔහු පලකල අදහස්….

නව ජනරජ විවස්තාවක් සම්මත කිරීම සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පසුගිය කාලයේදී පුළුල් ප්‍රචාරයක් ලබා දුන් නාගානන්ද ඒ සඳහා ලොවපුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කිරීමකද නිරත විය. නමුත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණු අතර කුමන්ත්‍රණය කර තමාගේ ගමන නැවැත්වූ බවට නාගානන්ද විසින් හිටපු හමුදාපති මහේෂ් සේනානායකට චෝදනා එල්ල කරන ලදි.

Related posts

මැයි 24 – 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

ආරක්ෂාව සහතික කරන තුරු අපේ දරුවන් යාපනයට යවන්නෑ – විද්‍යාපීඨ සිසුන්ගේ දෙමව්පියෝ

colombotoday

පොළොන්නරුව බන්ධනාගාරය තුළට ගංජා විසි කල තරුණයකු අල්ලයි

colombotoday

සමගී ජනබල වේගයෙන් නාම යෝජනා ලබා ගත් 54ක් එජාප යෙන් නෙරපයි

colombotoday

ලංකාව දෙකඩ කරන්න යෝජනා කරන කම්කරු පක්ෂයට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් වීදි බසිති…

colombotoday

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලිය නෑ

Admin