Colombo Today Local News

වාහන සිහිනය තවත් ඈතට… අලුතෙන් තවත් බද්දක් පනවන්න යයි!

ඉදිරි අයවැයෙන් මෝටර් රථ සදහා තවත් බද්දක් පැනවීමට සූදානම් වන බව වාර්තා වේ. පුද්ගලික වාහන සදහා මෙම නව බද්ද පැනවීමිට සූදානම් වන බවද පැවසේ.  පසුගිය කාලයේ වාහන ආනයනය සිමා කළේ මෙම බද්ද පැනවීමට අවශ්‍ය නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණද අනතුරු අගවා සිටී. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුවට නිවැරදි ආර්ථික දැක්මක් නොමැති බැවින් මෙසේ දිගින් දිගටම බදු පැනවීමට කටයුතු කරන බවයි.

Related posts

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday

මාස දහයක් තිස්සේ මටත්, මගේ පවුලටත්, එජාපයටත් පව්කාරයා සේ සලකා ගල් ගැසුවේ මේ ටික කියන්නද? රවී අසයි

colombotoday

ජයන්ත ද සිල්වාට සහ ජෙනරල් දයා රත්නායකට ලේකම් ධූර දෙකක්

colombotoday

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

colombotoday

ඉන්ධන සැපයුමට කිසිදු බාධාවක් නැහැ

colombotoday

පියසේනට, ඩග්ලස්ට, තොණ්ඩමන්ට රාජ්‍ය ඇමති සැප !

colombotoday