Colombo Today Local News

රනිල් යටතේ 40%යි, සජිත් යටතේ 24%යි – සජිත් මෙහෙයවූ ඇල්පිටියෙන් එජාපය දැවැන්ත පසුබෑමක

ඊයේ දින පැවති ඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණ ප්‍රතිපලවලට අනුව එක්සත් ජාතික පක්ෂය දැඩි පසුබෑමකට ලක්ව තිබේ.

එජාපෙ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහත විසින් මෙහෙයවූ එම මැතිවරණයේ දී එජාපයට ලබාගත හැකි වූයේ 24%ක ඡන්ද ප්‍රතිශතයකි.

නමුත් 2015 මහ මැතිවරණයේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එම මැතිවරණ කොට්ටාසයෙන් එජාපය 40.08% ප්‍රතිශතයක් වාර්තා කරන ලදි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක වීමෙන් පසු එජාපය ඇල්පිටියෙන් පමණක් 16%ක ඡුන්ද ප‍්‍රමාණයක් අහිමි කරගෙන ඇත.

Related posts

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 25කින් ඉහළට

colombotoday

සහරාන් නොදන්නා බව හකීම් කියන්නේ පට්ටපල් බොරුවක්, සහරාන් වැඩකළෙත් මුස්ලිම් කොංග්‍රසයටයි !

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

කූඩුවේ ඉන්න රන්ජන් ‘ද ගේම්’ බලයි

colombotoday

මුදල් කතා කරද්දී සත්‍ය නිහඩ වන්නේය – අගමැතිට පක්ෂව කතා කරන්නේ සල්ලි

colombotoday

වරාය නගර කෙටුම්පත වැඩි චන්දයෙන් සම්මතයි.

colombotoday