නාමයෝජනා ලබාගන්න හැකිවිමෙන්ම පැහැදිලි වන්නේ තමන් ලැබූ ජයග්‍රහණය බව ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාගැනීමෙන් පසුව ඊයේ(7) රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදුකරන ලදි.
මේ රටේ දුක්විඳින ජනතාවට අද ඔවුන්ව නියෝජනය කරන නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලැබී ඇති බවත් ජනාධිපතිවණය තමන් ජයග්‍රණය කරන බවද මහේෂ් සේනානායක පැවසීය.
එහිදී ඔහු දැක්වූ අදහස්…