Colombo Today Local News

රතන හිමි සමග ජාතික සංවිධාන රැසක් ගෝඨාභයගේ සහයට !

එළැඹෙන ජනාධිපතිවරණයේදී තම සහාය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

‘විජයධරණී’ සංවිධානයේ ජාතික මහ සමුළුව කොළඹදී අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

එම සංවිධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයද එහිදී පිලිගන්වන ලදී.

https://www.facebook.com/Venathuraliyerathana/videos/2455754951173543/

Related posts

සරසවි යළි ඇරඹීමට තීරණයක්

colombotoday

බහුදින ධීවර යාත්‍රාවක පිළිස්සුනු ධීවරයෙක්

Admin

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටේ.. හය දෙනෙක් මිය ගිහින්…

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධිතාක්ෂණ නැවක්

colombotoday

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද සහ ගෝඨාභයට කැනඩාවේ ඔවුන් සතු වත්කමක් තහනම් කරමින් සම්බාධක පනවයි

Admin