Colombo Today Local News

හිටපු ඇමති දෙදෙනෙක් සජිත්ට එක්වෙයි !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු වන ආතාවුද සෙනවිරත්න සහ, ඩබ්ලිව්.පී. ඒකනායක යන මහත්වරුන් එක්වී තිබේ.

ඔවුන් සමග ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවසේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

Related posts

නාවික හමුදාපති අගමැති හමුවෙයි !

colombotoday

බඩු මිල වැඩි වුනාට ජනතාව ආණ්ඩුවට බනින්නේ නෑ

Admin

හෝමාගම මහේස්ත්‍රාත්ගෙන් රනිල්ට කනේ පහරක්

colombotoday

විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන්න – විපක්ෂ නායකයා ඉල්ලයි

colombotoday

පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් ගැන නිවේදනයක්

Admin

පුතාගේ මරණයේ සැකකරුට පියාගෙන් ඇසිඩ් පහරක්

Admin