Colombo Today Local News

විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමේ කැබිනට් රැස්වීම කන්දවුවේ අගමැති – ජනපති හෙළිකරයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන්න එදා මෙන්ම අද ද තම දේශපාලන ප‍්‍රතිපත්තිය බව ප‍්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය අතපසු කළේ තමා නොව, පාර්ලිමේන්තුව බවත්, එහෙත් මැතිවරණයක් නිවේදනය කර ඇති මේ මොහොතේ ඊට උත්සාහ දැරීම විහිලුවට කරුණක් බවත් කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (21දා) පස්වරුවේ නාවුල දී පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මාතලේ දිස්ති‍්‍රක් සමු`ථව අමතමිනි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ පසුගියදා කැඳ වු හදිසි විශේෂ කැබිනට් රැස්වීම තම අවශ්‍යතාවයට අනුව කැඳවූ බවට අගමැතිවරයා කර ඇති ප‍්‍රකාශය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එය ඉතා වැරදි ප‍්‍රකාශයක් බවත් එම කැබිනට් රැස්වීම් පැවැත්වීමට කටයුතු කෙරුණේ අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව බවත් ය.

Related posts

විමල් ජනපති හමුවෙයි !

colombotoday

කෝටියකට අධික රත්‍රන් ගෙනා ප්‍රංශ ජාතිකයෙක් මාට්ටු

Admin

දයාසිරිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

Admin

කථානායක කරුට එරෙහිව අල්ලස්කොමිසමට පැමිණිල්ලක්

colombotoday

(Video) මේක විරුවන් මරුවන් කරන, මරුවන් විරුවන් කරන තුප්පහි ආණ්ඩුවක් – ජයන්ත සමරවීර

colombotoday

“හයිඩ් පිටියේ රැළියට ආවෙ බේබද්දො… ආව සියළුදෙනා ශ්‍රීලනිපයෙන් එලවනවා” චන්ද්‍රිකා

colombotoday