Colombo Today Local News

“ඥානසාර හිමි ගෝඨාභයට” ලෙස අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරයක්

බොදු බල සේනා සංවිධානයේ සහයෝගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට බව පවසමින් අන්තර්ජාල වෙබ් අඩවි තුල ප්‍රචාරයක් දියත් වෙමින් පවතිනවා.

මේ පිළිබඳව බොදු බල සේනා සංවිධානයෙන් සිදු කල විමසීමකදී සඳහන් කලේ එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ඥානසාර හිමි හෝ බොදු බල සේනා සංවිධානයේ කිසිවෙක් එවැනි ප්‍රකාශයක් ද සිදු කර නොමැති බවත්ය.

Related posts

“රාජපක්ෂව ඉවත් කිරීම ‍හොද ක්‍රියාවක්.. ලංකාවේ අර්බුදය විසදන්න දැන් තමයි හොදම වෙලාව” – එරික් සෝල්හයිම්

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday

2020 වෙනකොට රාජපක්ෂලා වැලිකඩ හිරේ දානවාමයි – ඇමති රාජිත

colombotoday

තුර්කියේ භූ කම්පනයට හසු වූ ශ්‍රී ලාංකිකයෙකු ගැන තොරතුරක් නෑ

Admin

එජාප සහ ශ්‍රීලනිප දූෂණ වංචා “රටම ගඳ ගස්සනවා” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

ගෝඨා මෛත්‍රී හමුවක් අද රාත්‍රියේ

colombotoday