Colombo Today Local News

අමරපුර – රාමඤ්ඤ නිකාය එක්වීමේ සම්මුතිය අද !

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායත්, ශ‍්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද මහා නිකායත් ජාතික ආගමික හා ශාසනික සේවාවන්හිදී එක්ව කටයුතු කිරීමට ගිවිස ගැනීමේ සම්මුති පත‍්‍රයකට අත්සන් තැබීම අද (16 වැනිදා) සවස 2.30 ට කොළඹ 07 නිදහස් මාවතේ පදනම් ආයතනයේදී සිදු කෙරේ.

 මෙම ඓතිහාසික අවස්ථාවට නිකාය දෙකේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා දෙනමද, සියලූ පාර්ශ්වවල මහානායක, අනුනායක, සංඝනායක හා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා 450 නමක නියෝජිත නාහිමිවරුන් ලෙස වැඩම කෙරෙනු ඇත.

 එම නිකායවල නිකායාරක්‍ෂක දායක සභාවල නිලධාරි මණ්ඩලද මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.

Related posts

“වෘත්තීය සමිති නායකයන්ට ආතතිය” – සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න

colombotoday

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

කාළගුණයට සයිබර් ප්‍රහාරයක්

Admin

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 7ක් හඳුනාගැනේ

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

colombotoday